PATTA GOSSIP IN SRI LANKA
Friday, August 19, 2016
Wednesday, August 10, 2016
බලුබේරී අක්කල බැංකු අක්කලගේ එව කැලේ... හෝමාගම නැංකි තොලක් දාන සෙල්ෆි විධියෝව

ලසන්ත ඝාතකයා ඉක්මණින් කොටුවන ලකුණු
මූණු වසා ලසන්ත මැරූ අය
රියදුරුට තර්ජනය කරන්න ගිහින් හසුවේ
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඊයේ ඉදිරිපත් කරනු ලදුව ඔහු හඳුනාගැනීමට ලසන්තගේ රියදුරුට හැකිවී තිබේ.
ඒ නිසා ලසන්තගේ ඝාතනයෙන් පසු
ඔහුගේ රියදුරුට තර්ජනය කළ තැනැත්තා එම ඝාතනයට සම්බන්ධ බවට

සැක මතුව තිබෙන අතර අදාළ හමුදා බුද්ධි අංශ සාමාජිකයා වැඩිදුර ප‍්‍රශ්න කර එම ඝාතනයට අවශ්‍ය තොරතුරු රැසක් ඉදිරියේදී ලබාගන්නට හැකිවනු ඇතැයි විශ්වාසය මතුව තිබේ.
ගල්කිස්ස බේකරිය හන්දිය අසළදී පසුපස හඹා ආ මෝටර් සයිකල කිහිපයක් ලසන්තගේ වාහනය නවතා මුහුණ වසාගත් අය ඔහු අසළට ස්නයිපර් වර්ගයේ අවි රැගෙන ගොස් මෙම ඝාතනය සිදුකර තිබුනේ ප‍්‍රසිද්ධියේය.
ඝාතනය වූ අවස්ථාවේ එතැන සිටි පුද්ගලයකු ඔහු පැලඳී හෙල්මටය ඉවත් කර ඒ දෙස බලන ආකාරය දැක ඇති අතර මෝටර් රථය තුළදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටු එම තැනැත්තාගේ සාක්ෂි ලබන 3 වැනිදා කැඳවීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතා ඊයේ නියෝග කර තිබේ.
ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා වීරසිංහ මහත්මිය ඉදිරියේ මේ හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්විණ.
මේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු එහි නිලධාරීන් උපරිම විනිවිදභාවයකින් එය සිදුකර ඇති බව රියදුරුගේ නීතීඥයා මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.
ඇසින් දුටු සාක්ෂිකරු ලබන 3 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර මේවන විට රිමාන්ඞ් භාරයේ පසුවන හමුදා සාමාජිකයා එදින නැවත හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහුද මේ අය හඳුනාගතහොත් පහසුවෙන්ම ඝාතකයා කොටුවනු ඇත.
එසේම මේ හමුදා සාමාජිකයා හිටපු රිවිර පුවත්පත් කර්තෘවරයා වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබ ඇති බැවින් ගම්පහ අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීමට නියමිත අයකු බවද වාර්තාවේ.

Subscribe to:
Posts (Atom)